දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අම්පාර ඇමතිගේ තර්ජනයට රජයේ සේවකයින්ගේ විරෝධයක් (VIDEO)
Homeප්‍රවෘත්ති

අම්පාර ඇමතිගේ තර්ජනයට රජයේ සේවකයින්ගේ විරෝධයක් (VIDEO)

PropellerAds

ප්‍රාථමික සංවර්ධන අමාත්‍ය දයා ගමගේ මහතා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම්වරියට තර්ජනය කළ බවට විරෝධය පළ කරමින් අම්පාර දිස්ත්‍රික්කයේ සිංහල ප්...

‘88-89 අමුඩ ගස්සලා හන්දිවල වෙඩි තිවුවේ උඹලා වගේ අයට..’- ජවිපෙ මන්ත‍්‍රීගේ හඬ පටයක් සමාජ ජාලවල (හඬ පටය සහිතයි)
මගේ නමට විදුලි බිල්පතක් නෑ... මං දන්නෙත් ගෙවුවට පස්සෙයි - සනත් නිශාන්ත ගෙවපු ලයිට් බිල ගැන නාමල් කතා කරයි
පාස්කු ප්‍රහාරයේ ප්‍රහේලිකාව : කවුද මේ අබු හින්ද්?
අම්පාර ඇමතිගේ තර්ජනයට රජයේ සේවකයින්ගේ විරෝධයක් (VIDEO)

ප්‍රාථමික සංවර්ධන අමාත්‍ය දයා ගමගේ මහතා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම්වරියට තර්ජනය කළ බවට විරෝධය පළ කරමින් අම්පාර දිස්ත්‍රික්කයේ සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවකයින් ඊයේ (07) සිය රාජකාරි කටයුතුවල නියැලුනේ කළු පටි පැළඳගෙනය.

දෙහිඅත්තකණ්‌ඩිය නගර උද්‍යානය තුළ රුපියල් ලක්‍ෂ 900 ක නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්‌ ඉදිකිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධව දයා ගමගේ අමාත්‍යවරයා ප්‍රාදේශීය ලේකම් ශිරෝමණී කුමාරි මහත්මිය සමඟ සාකච්ඡා කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිය අවස්‌ථාවේ තරමක උණුසුම් කතාබහක් ඇතිවී තිබේ.

දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උසස්‌ නිලධාරිනියක්‌ සිද්ධිය පිළිබඳව විස්‌තර කරමින් කියාසිටිය් ප්‍රාථමික සංවර්ධන අමාත්‍ය දයා ගමගේ මහතා නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිකිරීම සම්බන්ධව සාකච්ඡා කරන අතරතුර "මම කැබිනට්‌ ඇමැති මට ඕන විදිහට මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සිදුවෙන්න ඕනෑ" යෑයි පවසමින් පුටුව ඇද දමා ශබ්දයෙන් කතා කර පිටව ගිය බවයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, "මම කාටවත් තර්ජනය කළේ නැහැ. දෙහිඅත්තකණ්‌ඩිය නගර උද්‍යානයට ඇති එකම නගර උද්‍යානය විනාශකර දැවැන්ත වටිනා ගස්‌ හා පරිසරය විනාශ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. මා සමඟ මහවැලි නේවාසික කළමනාකරු විමල් කුමාර ඕ.අයි.සී. සැලසුම් නිලධාරී යන මහත්වරු ද ජනතාව ද සිටියා. මම කිසිම මොහොතක ප්‍රාදේශීය ලේකම්වරියට තර්ජනය කළේ නෑ" යනුවෙනි.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අම්පාර ඇමතිගේ තර්ජනයට රජයේ සේවකයින්ගේ විරෝධයක් (VIDEO)
අම්පාර ඇමතිගේ තර්ජනයට රජයේ සේවකයින්ගේ විරෝධයක් (VIDEO)
http://ift.tt/2gmHT6S
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/video_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/video_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy