දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජයලලිතා වෙනුවෙන් වතුකරයේ උපහාර පූජා (PHOTOS)
Homeප්‍රවෘත්ති

ජයලලිතා වෙනුවෙන් වතුකරයේ උපහාර පූජා (PHOTOS)

PropellerAds

වසර 06ක් පුරාවට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධූරය දැරූ ජයලලිතා ජයරාම් මහත්මිය ඊයේ (05) දිනයේදී අභාවප්‍රාප්තවීමත් සමඟ වතුකරයේ දමි...

ජනාධිපතිට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ-විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විරුද්ද වේ !
kd lalkantha
'ශ‍්‍රීලනිපයේ ඉන්නේ හරක් ටිකක්.. මං පොහොට්ටුවට එක්වෙනවා' - ඩිලාන් ශ‍්‍රීලනිපය පතුරු අරිමින් පොහොට්ටුවේ
ජයලලිතා වෙනුවෙන් වතුකරයේ උපහාර පූජා (PHOTOS)

වසර 06ක් පුරාවට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධූරය දැරූ ජයලලිතා ජයරාම් මහත්මිය ඊයේ (05) දිනයේදී අභාවප්‍රාප්තවීමත් සමඟ වතුකරයේ දමිළ ජනතාව අද (06) උදෑසන සිටම ඇයට පූජෝපහාර දැක්වීය.

වතුකරය පුරා ඇයගේ ඡායාරූප අලවමින් ඒවාට පූජෝපහාර දක්වමින් පිං පමුණුවමින් ආශිර්වාද පූජාවන් පවත්වන ආකාරය දක්නට ලැබුණි.

තම දෛනික කටයුතු අතරතුර ඇතැම් පිරිස් පිං පමුණුවමින් ආශිර්වාද පූජාවන්ට සහභාගී වූ අතර තවත් පිරිසක් දෛනික කටයුතුවලින් මිදී කෝවිල්වල ආශිර්වාද පූජාවන් පවත්වනු ලැබීය.

ඡායාරූප පහතින්.

හැටන් - රංජිත් රාජපක්ෂ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජයලලිතා වෙනුවෙන් වතුකරයේ උපහාර පූජා (PHOTOS)
ජයලලිතා වෙනුවෙන් වතුකරයේ උපහාර පූජා (PHOTOS)
http://ift.tt/2gKzUkK
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/photos_6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/photos_6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy