දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රංජන් මන්ත්‍රී දීමනා එපා කියයි
Homeප්‍රවෘත්ති

රංජන් මන්ත්‍රී දීමනා එපා කියයි

PropellerAds

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩි කළ රුපියල් 100000ක දීමනාව හා පාර්ලිමේන්තුවේ එක් සැසියකට එක්විම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙ...

අකාර්යක්ෂම අමාත්‍යංශ ලේකම්වරු, ආයතන ප්‍රධානීන් ඉවත් කිරීමට පියවර
පැපිලියානේ රෙදිපිළි ගබඩාවක ගින්නක් - පාඩුව මිලියන 200යි (VIDEO)
අංකුඹුරේ වෙඩි තැබීමකින් අයෙක් මරුට (CCTV වීඩියෝව)
රංජන් මන්ත්‍රී දීමනා එපා කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩි කළ රුපියල් 100000ක දීමනාව හා පාර්ලිමේන්තුවේ එක් සැසියකට එක්විම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩි කළ රුපියල් 2500ක දීමනාවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

තමන් එම වැඩි කළ මුදල් ලබානොගන්නා බව ඔහු කතානායක කරු ජයසූරිය මහතාට ලිපි දෙකක් මගින් පවසා තිබේ. අධික ණය බරක් පවතින අවස්ථාවේදී ජනතාව විශාල කැපවීමක් කරන බවත් ඒ අනුව මන්ත්‍රීවරයෙකු ලෙස තමන්ද එම කැපවීම සිදුකළ යුතු බවත් අමාත්‍යවරයා කියයි.

එම ලිපිය පහතින්,

15589937_10158594814000377_8221902206637755427_n

15442390_10158591891310377_1870905287476078133_n

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රංජන් මන්ත්‍රී දීමනා එපා කියයි
රංජන් මන්ත්‍රී දීමනා එපා කියයි
http://ift.tt/2gO0Igo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_703.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_703.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy