එම සංගමය පවසන්නේ රජයේ මෙම තීරණයට දැඩි විරෝධය එල්ල කරන බවයි. මෙම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රජය අලෙවි නියෝජිතයන්ගේ අදහස් ලබාගෙන නොමැති ...
එම සංගමය පවසන්නේ රජයේ මෙම තීරණයට දැඩි විරෝධය එල්ල කරන බවයි.
මෙම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රජය අලෙවි නියෝජිතයන්ගේ අදහස් ලබාගෙන නොමැති බව පවසන එම සංගමය අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් අලෙවි නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට රජය කටයුතු කළයුතු බවයි.
අප මේ සම්බන්ධයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී සමන් ජයසිංහ මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ ලොතරැයි පත් මිල රුපියල් 30 දක්වා වැඩිකිරීම නිශ්චිතව සිදුවන බවයි. එයට අදාල චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇති බවද ඒ මහතා සඳහන් කරයි.
COMMENTS