දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිටපු නි. ඇමැතිවරයෙක් අත්අඩංගුවට ගැනීමට සූදානම්!
Homeප්‍රවෘත්ති

හිටපු නි. ඇමැතිවරයෙක් අත්අඩංගුවට ගැනීමට සූදානම්!

PropellerAds

මීගමුව කළපු සංවර්ධන මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධ සිද්ධියකට අදාළව හිටපු ධිවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු 05 දෙනෙකු වහාම...

රන්ජන්ව බන්ධනාගාරයේ වැසිකිලි හෝදන්න දමයි
මට ප‍්‍රතිශක්තිය තියෙනවා.. කොරෝනා එන්නත මාස 06ක් යනතුරු එපා - ඇමති වාසුදේව
පානම මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 4.0 ක අගයකින් යුත් භූමිකම්පාවක් - භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ අනතුරු ඇඟවීම් !
හිටපු නි. ඇමැතිවරයෙක් අත්අඩංගුවට ගැනීමට සූදානම්!

මීගමුව කළපු සංවර්ධන මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධ සිද්ධියකට අදාළව හිටපු ධිවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු 05 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඒ අනුව මීගමුව කළපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 300ක්‌ අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමැති සරත් ගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර ඇත. 

මෙම මුදල් අවභාවිතය සම්බන්ධයෙන් මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතියේ සභාපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (15) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබාදීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතාට දැනුම් දී තිබුණත් ඔහු ඊයේ පැමිණ සිටියේ නැත.

මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතිය කරගෙන යාමේදී බරපතළ මූල්‍ය අක්‍රමිකතා සිදු වූ බව බරපතළ මූල්‍ය අක්‍රමිකතා සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම මගින් කළ විමර්ශනයේදී හෙළි වී තිබේ. 

මෙම ව්‍යාපෘතියට ලැබුණු මුදල් පසුගිය රජයේ දේශපාලන කටයුතු සඳහා සහ වෙනත් බාහිර කටයුතු සඳහා වියදම් කර ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිටපු නි. ඇමැතිවරයෙක් අත්අඩංගුවට ගැනීමට සූදානම්!
හිටපු නි. ඇමැතිවරයෙක් අත්අඩංගුවට ගැනීමට සූදානම්!
http://ift.tt/2gRaPny
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_499.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_499.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy