කූඨ ලේඛන සැකසී යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා රුපියල් 25000 මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගි...
කූඨ ලේඛන සැකසී යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා රුපියල් 25000 මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (05) නියෝග කළාය.
ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කැරුණු අතර ලබන මාර්තු 20 වැනිදා සිට නඩුව දිනපතා විභාගයට ගැනීමට මහාධිකරණය තීන්දු කළේය.
COMMENTS