හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්නො හා හිටපු ටෙස්ට් ක්‍රීඩක උපුල් චන්දන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය වෙනුවෙන් ක්‍රිකට් ආයත...
හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්නො හා හිටපු ටෙස්ට් ක්‍රීඩක උපුල් චන්දන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය වෙනුවෙන් ක්‍රිකට් ආයතනය විසින්
සහාය පුහුණුකරුවන්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම, සංවර්ධන සංචිතය, 19න් පහළ සංචිතය ඇතුළු මෙරට ජාත්‍යන්තර ක්‍රිකට් සංචිතවල ක්‍රීඩක දක්ෂතා වෙනුවෙන් ඔවුන් කැපවනු ඇත.
මීට පෙර වේගපන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස්ද ප්‍රධාන පුහුණුකරු යටතේ මේ ආකාරයට සේවය කර තිබේ.
COMMENTS