කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට කොම්ෆෝස්ට් පොහොර නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය නොමිලේ ලබා දීමේ වැඩසටහනක් සබරගමුව පළාතේ පළාත් කෘෂිකර්ම අමාත්‍යං...
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට කොම්ෆෝස්ට් පොහොර නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය නොමිලේ ලබා දීමේ වැඩසටහනක් සබරගමුව පළාතේ පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය ආරම්භ කර තිබේ.
මෙයට සමගාමීව රුවන්වැල්ල කෘෂිකර්ම උපදේශක කොට්ටාසයේ ගොවීන්ට කොම්ෆෝස්ට් පොහොර නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය පසුගිය දා සිදුකරන ලදී.
සමාරම්භක වැඩසටහනේ දී ගොවීන් 26 දෙනෙකුට කොම්ෆෝස්ට් නිපදවීමට අවශ්‍ය උපකරණ සබරගමු පළාත් කෘෂිකර්ම අමාත්‍ය ශ්‍රී ලාල් වික්‍රමසිංහ මහතා අතින් ලබා දෙන ලදී.
COMMENTS