දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති ඉවත් කිරීමේ කුමන්ත්‍රණය ජනපති අණින් නවතියි
Homeප්‍රවෘත්ති

ඇමති ඉවත් කිරීමේ කුමන්ත්‍රණය ජනපති අණින් නවතියි

PropellerAds

බස්‌නාහිර පළාත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ මහතාට අයත් අමාත්‍යාංශ වැය ශීර්ෂය පරාජය කිරීමේ කුමන්ත්‍රණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ම...

කටුනායකින් සහ මත්තලින් පිටත් වූ අභිරහස් යානා මොනවා ද?
UPDATE : නයිජීරියාවෙන් ආ යානය කටුනායකට ගොඩබායි... ආපසු යන වේලාවක් නෑ!
අද පාන්දරම ජනපති සර්වාගමික නායකයන් හමුවෙයි... අද උදේම විශේෂ පක්ෂ නායක රැස්වීමක් (VIDEO)
ඇමති ඉවත් කිරීමේ කුමන්ත්‍රණය ජනපති අණින් නවතියි

බස්‌නාහිර පළාත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ මහතාට අයත් අමාත්‍යාංශ වැය ශීර්ෂය පරාජය කිරීමේ කුමන්ත්‍රණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් ව්‍යර්ථ වී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (06) පෙරවරුවේ ජනපති නිල නිවසට ගෙන්වා සිදුකළ සාකච්ඡාවකින් පසු පළාත් සභා ආණ්‌ඩු පක්‌ෂ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර සෝමවංශ මහතාට අයත් වැය ශීර්ෂය ද ඡන්ද විමසීමේදී ජයග්‍රහණය කිරීමට එකඟතාවට පත්වූ බව රජයේ ආරංචි මාර්ග පවසයි.

රංජිත් සෝමවංශ මහතාට අයත් අමාත්‍යාංශ වැය ශීර්ෂය අනිද්දා (09) විවාදයට ගෙන ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.

කෙසේ වෙතත් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා ධූරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් යළිත් එම සභාවේ ක්‍රියාත්මක වන බව පසුගියදා වාර්තා විය.

එළැඹෙන බස්නාහිර පළාත් අය වැය විවාදය අතරතුර එම අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට අයත් වැය ශීර්ෂය පරාජය කර අමාත්‍යවරයා ධූරයෙන් නෙරපීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බව පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය වසරේ ද බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ළමාරක්ෂක, පරිවාස හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජය කෙරුණු අතර ඉන් පසු එම අමාත්‍යධූරය දැරූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාට සිය ධූරය අහිමි විය.

බස්නාහිර පළාත් සභා අයවැය ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් මෙම මස 22 වැනිදා පළාත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ පිළිබඳ විවාදය දෙසැම්බර් මස 6, 7, 8, 9, 14 සහ 15 යන දිනවල පැවැත්වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති ඉවත් කිරීමේ කුමන්ත්‍රණය ජනපති අණින් නවතියි
ඇමති ඉවත් කිරීමේ කුමන්ත්‍රණය ජනපති අණින් නවතියි
http://ift.tt/2hfmAWx
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_265.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_265.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy