දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බන්ධනාගාරගතවන ප්‍රභූවරුන්ට බොරු ලෙඩ පෙන්වා රෝහලට යවන වෛද්‍යවරයා හසුවේ
Homeගොසිප්

බන්ධනාගාරගතවන ප්‍රභූවරුන්ට බොරු ලෙඩ පෙන්වා රෝහලට යවන වෛද්‍යවරයා හසුවේ

PropellerAds

බන්ධනාගාරගතවන ප්‍රභූවරුන්ට බොරු ලෙඩ පෙන්වා රෝහලට යවන වෛද්‍යවරයා හසුවේ පසුගිය කාලය පුරා විවිධ අවස්ථාවල අධිකරණ නියෝග මත බන්ධනාගාරගත වන ප්...

මෛත්‍රී ඔබාමා එක්ක අවසන් ෆොටෝ එකට පෙනී සිටී
මහින්ද මහදැනමුත්තට ඇඳලා (බ්‍රහස්. කාටූන්)
මින් පසු ඕලෙවල් කඩඉම් විභාගයක් නොවේ - හැමෝම ඒ ලෙවල් කළ යුතුයි

බන්ධනාගාරගතවන ප්‍රභූවරුන්ට බොරු ලෙඩ පෙන්වා
රෝහලට යවන වෛද්‍යවරයා හසුවේ

පසුගිය කාලය පුරා විවිධ අවස්ථාවල අධිකරණ නියෝග මත බන්ධනාගාරගත වන ප්‍රභූවරුන් සිරගතවන දිනයේම රෝහලට යවා සිරගතවීමේ අමිහිරි අත්දැකීම සැපපහසු විවේකයක් බවට හරවන ක්‍රමවේදයක් පැවති බව නොරහසකි. සාමාන්‍ය කාරණාවකට දින කිහිපයකට සිරගතවන අය පමණක් නොව
මරණීය දණ්ඩනය ලැබ සිරගතවන ප්‍රභූන් පවා මෙම පහසුකම අත්විඳින්නට සමත්ව ඇත්තේ මේ සියල්ලන්ට වෛද්‍ය නිර්දේශය යයි දන්වමින් බොරු ලෙඩ අනුමත කරන මුදලට හෝ හිතවත්කමට වෛද්‍ය වෘත්තිය පාවා දෙන වෛද්‍යවරයෙකු නිසාය.
බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකු මේ

සියල්ලට මුල්ව ඇති බව  සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සිදු කළ පරීක්‌ෂණයක්‌ මගින් මේ වනවිට අනාවරණයවී තිබේ.
අධිකරණ නියෝග මත බන්ධනාගාරගත වන ප්‍රභූවරුන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම පිළිබඳව සැකයක්‌ මතුවූ බවත්, ඒ පිළිබඳ සොයා බලා හැමවිටම එම නිර්දේශය ලබාදෙන අය කවුද කියා වාර්තාවක්‌ තමන්ට ලැබී ඇති බවත්, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ගම්පහ පැවති රැස්වීමකදී මෙසේ කියා සිටියේය.

"බන්ධනාගාර රෝහල අයිති බන්ධනාගාර දෙපාර්තමේන්තුවටයි. රෝහලට අවශ්‍ය වෛද්‍යවරුන් ලබා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. බන්ධනාගාර රෝහලේ සිටින එක්‌ වෛද්‍යවරයෙක්‌ අධිකරණ නියෝග මත බන්ධනාගාරගත වන ප්‍රභූවරුන් සමඟ සම්බන්ධතා පවත්වනවා. එම ප්‍රභූවරුන් බන්ධනාගාර රෝහල්වලට ඇතුළත් කිරීමට පියවර ගන්නවා. මේ පිළිබඳ මට වාර්තාවක්‌ ලැබී තිබෙනවා. එය පදනම් කරගෙන පරීක්‌ෂණයක්‌ සිදු කිරීමෙන් පසු දැඩි ක්‍රියාමාර්ග ගන්නවා."
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බන්ධනාගාරගතවන ප්‍රභූවරුන්ට බොරු ලෙඩ පෙන්වා රෝහලට යවන වෛද්‍යවරයා හසුවේ
බන්ධනාගාරගතවන ප්‍රභූවරුන්ට බොරු ලෙඩ පෙන්වා රෝහලට යවන වෛද්‍යවරයා හසුවේ
http://ift.tt/2gEEot9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy