දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තිස්ස එජාපයට එරෙහි සටනට: දේශපාලන තීන්දුව ලඟදීම
Homeප්‍රවෘත්ති

තිස්ස එජාපයට එරෙහි සටනට: දේශපාලන තීන්දුව ලඟදීම

PropellerAds

ජනතාවගේ බහුතර මතය සමඟ ඉදිරියේදී තමන් යළි ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.  ඔ...

මහාචාර්ය නීලිකා මලවිගේත් එන්නත් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි !
පාරේ අඩුපාඩු පෙන්නූ විරෝධතාකරුවන්ට රිදීමාලියැද්ද පොහොට්ටු සභාපතිගෙන් මැර ප්‍රහාරයක් ! (VIDEO)
කැබිනට් මණ්ඩලයේ තුන් වතාවක් කතා කළා...නමුත් පොහොර හිගයට විසදුමක් හොයා ගන්න බැරි උනා... ගොවියන්ගෙන් සමාව ඉල්ලනවා - හින්ද අමරවීර
තිස්ස එජාපයට එරෙහි සටනට: දේශපාලන තීන්දුව ලඟදීම

ජනතාවගේ බහුතර මතය සමඟ ඉදිරියේදී තමන් යළි ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. 

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජනතාවගේ ඉල්ලීම මත ගනු ලබන දේශපාලන තීන්දුව කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවද හෙතෙහ සඳහන් කළේය.

ආර්ථිකය ගොඩනැගීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ ජනතා විශ්වාසය මේ වනවිට බිඳ වැටී ඇති බව එජාප හිටපු මහලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තිස්ස එජාපයට එරෙහි සටනට: දේශපාලන තීන්දුව ලඟදීම
තිස්ස එජාපයට එරෙහි සටනට: දේශපාලන තීන්දුව ලඟදීම
http://ift.tt/2hmgUsr
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_145.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_145.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy