දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජයේ රෝහල්වලට යන රෝගීන්ට සෞඛ්‍ය ඇමැතිගෙන් අලුත් නීතියක්
Homeප්‍රවෘත්ති

රජයේ රෝහල්වලට යන රෝගීන්ට සෞඛ්‍ය ඇමැතිගෙන් අලුත් නීතියක්

PropellerAds

රෝහල් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් සුවදිවි මධ්‍යස්ථාන සහ සුවනාරි මධ්‍යස්ථානවල වෛද්‍ය පරික්ෂණවලට ලක් කිරීමෙන් පසු නිකුත් කරන වාර්තා අ...

ලෝකය පිළිගන්නා ආණ්ඩුවක් හදන තෙක් මෙතනින් එහාට කිසිම ආධාරයක් ලංකාවට ලැබෙන්නෙ නෑ....ඉදිරි දින 90 අතිභයානකයි! ආණ්ඩුව හංගන ඇත්ත හර්ෂ රටට කියයි!
රාජපක්ෂලා රකින්න රනිල් ගහන ගේම් වල ප්‍රතිඵලය මහා ලේ වැගිරීමක් - මහාචාර්ය සරත් විජේසූරිය (VIDEO)
කච්චතිවු ඉන්දියාවට පවරා ගන්නා බවට ඉන්දියාවේ විශාල ප‍්‍රචාරයක්!
රජයේ රෝහල්වලට යන රෝගීන්ට සෞඛ්‍ය ඇමැතිගෙන් අලුත් නීතියක්

රෝහල් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් සුවදිවි මධ්‍යස්ථාන සහ සුවනාරි මධ්‍යස්ථානවල වෛද්‍ය පරික්ෂණවලට ලක් කිරීමෙන් පසු නිකුත් කරන වාර්තා අනිවාර්යයෙන් රෝගියා සතුව තිබිය යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 

එසේ වෛද්‍ය වර්තා ලඟ තබා ගැනීමෙන් රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ට කඩිනමින් ප්‍රතිකාර කිරිමේ හැකියාවක් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

පුරුෂ පක්ෂය සදහා සුවදිවි මධ්‍යස්ථාන 842ක් සහ කාන්තාවන් සදහා සුවනාරි මධ්‍යස්ථාන 942 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇත. එමගින් පුරුෂ පක්ෂයේ රුධිර පරීක්ෂණ ඇතුලු පරීක්ෂණ රැසක් සිදු කරන අතර, කාන්තාවන්ගේ පිළිකා, රුධිර පරීක්ෂණ ඇතුලු තවත් පරීක්ෂණ රැසක් සිදු කරනු ලබයි. දරු ප්‍රසූතියක් සදහා ගැබිණි මවක් රෝහලකට ඇතුළත් කිරීමේ දී පවුල් සෞඛ්‍ය නිලධාරිනී සායනවල වාර්තා සළකා බලන ආකාරයට මෙම පරික්ෂණ වාර්තා ද ඉදිරියේ දී අනිවාර්යයෙන්ම සළකා බලන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී. 

රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සමග පෙරේදා (27) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත් වූ සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජයේ රෝහල්වලට යන රෝගීන්ට සෞඛ්‍ය ඇමැතිගෙන් අලුත් නීතියක්
රජයේ රෝහල්වලට යන රෝගීන්ට සෞඛ්‍ය ඇමැතිගෙන් අලුත් නීතියක්
http://ift.tt/2hx8bWo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_116.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_116.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy