දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගේ ඇතුළේ අඩි 50ක වළක් කපා හාරද්දී තරුණයා යටවෙයි
Homeගොසිප්

ගේ ඇතුළේ අඩි 50ක වළක් කපා හාරද්දී තරුණයා යටවෙයි

PropellerAds

කතරගම කඳසුරිඳුගම ප්‍රදේශයේ නිවෙසක් තුළ දෝනාවක් කැපීමට ගිය තරුණයකු එයට වැටී මියගොස් තිබේ. කතරගම රජ මාවතේ කඳසුරිඳුගම ග්‍රාමසේවා වසමට අයත්...

උසාවියේ ටයිපිස්ට අතවර කළ නිසා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්
ඇමරිකානු විලාසිතා පාරිභෝගිකයෝ ට්‍රම්ප් දියණියගේ නිෂ්පාදන වර්ජනය කරති
නාගරික වායු දූෂණයට පිළියම් ලෙස චීනය උද්‍යාන ගොඩනැගිලි තැනීම අරඹයි

කතරගම කඳසුරිඳුගම ප්‍රදේශයේ නිවෙසක් තුළ දෝනාවක් කැපීමට ගිය තරුණයකු එයට වැටී මියගොස් තිබේ.

කතරගම රජ මාවතේ කඳසුරිඳුගම ග්‍රාමසේවා වසමට අයත් මෙම පුද්ගලයා මිය ගිය නිවෙසේ ඉතාම රහසිගතව අඩි 50කට ආසන්න දැවැන්ත වළක් කපා ඇති අතර එම වළ තුළ උමං මාර්ගයක් කැපීමට යෑමේදී මෙම තරුණයා මිය ගොස් ඇති බව පැවැසේ.

මෙසේ මිය ගොස් ඇත්තේ හල්දුම්මුල්ල
ප්‍රදේශයේ සිට පැමිණ ඇති රණතුංග මුදියන්සේලාගේ ප්‍රදීප් සෙනවිරත්න නම් 30 හැවිරිදි අයකු බව පොලිසිය පවසයි.

මෙයට පෙරද මේ අයුරින් මෙම නිවෙසේ කාමරයක් තුළ කැණීමක් කර ඇති අතර ප්‍රදේශවාසීන් කරන ලද තොරතුරක් අනුව කතරගම පොලිසිය පැමිණ අදාළ කැණීම නතර කරනු ලැබූ බව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

ඉන් පසු නැවත ඉතාම සූක්‍ෂ්ම ලෙස නිවෙසේ ‍ෙදාරවල් වසා ගෙන මෙම කැණීම සිදු කර ඇති අතර 12 - 12 කාමරයක් පුරාවට අඩි 50 කට ආසන්න වළක් කපා දෝනාවක්ද කපා ඇති අයුරු දැක ගත හැකිය.

ප්‍රදේශවාසීන් පවසනුයේ අදාළ කැණීම නිධානයක් ගැනීම පිණිස කපා ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර කතරගම රෝහලේ තැන්පත් කර ඇති අතර කතරගම පොලිසිය මෙම මරණය සම්බන්ධව පරීක්‍ෂණයන් පවත්වයි.

කතරගම - ඩී.එන්. කළුආරච්චි

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගේ ඇතුළේ අඩි 50ක වළක් කපා හාරද්දී තරුණයා යටවෙයි
ගේ ඇතුළේ අඩි 50ක වළක් කපා හාරද්දී තරුණයා යටවෙයි
http://ift.tt/2hcjIsT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/50_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/50_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy