දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමරිකානු විලාසිතා පාරිභෝගිකයෝ ට්‍රම්ප් දියණියගේ නිෂ්පාදන වර්ජනය කරති
Homeගොසිප්

ඇමරිකානු විලාසිතා පාරිභෝගිකයෝ ට්‍රම්ප් දියණියගේ නිෂ්පාදන වර්ජනය කරති

PropellerAds

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාර හිමි දියණිය ඉවන්කා ට්‍රම්ප් ඇගේ නමින් එරට නිෂ්පාදනය කරනු ලබන ඇඳුම් විලාසිතා ඇතැම් පාරිභෝගිකයින් ...

අහසේ සිට ලබාගත් ගංවතුර පිටාරයාම් දර්ශන -මැයි 26 2017
කැළණි ගඟේ ජල මට්ටම ඉහළට පවුල් ඉවත් කිරීම ඇරඹේ දැනට මියගිය පිරිස 100 කට ආසන්නයි
රත්නපුර මාතර කළුතර අයහපත් කාලගුණය වීඩියෝ වාර්තා
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාර හිමි දියණිය ඉවන්කා ට්‍රම්ප් ඇගේ නමින් එරට නිෂ්පාදනය කරනු ලබන ඇඳුම් විලාසිතා ඇතැම් පාරිභෝගිකයින් දිගින් දිගටම වර්ජනය කිරීම හේතුවෙන් අධික පාඩු ලබා ඇත.

ඇඳුම් මිලට ගැනීම

නවතා දැමීමෙන් නොනැවතී ඒවා අලෙවි කරන සාප්පුද වර්ජනය කරන්නට ඇතැමුන් පෙළැඹීම නිසා මේ වනවිට වෙළෙඳ පොළේ අවුල් සහගත තත්වයක් ඇතිව තිබේ. සංක්‍රමණීකයින්ට ට්‍රම්ප් පැනවූ නීති මෙම වර්ජනයට හේතුවයි.
මේ නිසා ඇමරිකාවේ විශාලතම විලාසිතා අලෙවි ජාලය වන Nordstrom සිය පාරිභෝගිකයන්ගේ බලකිරීම මත ‘ඉවන්කා ට්‍රම්ප්‘ නිස්පාදන අලෙවි නොකරන්නට තීරණය කර තිබේ.
ඔවුන් පවසන්නේ සිය යාවජීව සාමාජිකයින් ඉවන්කා නිෂ්පාදන අලෙවි කරන්නේ නම් සාමාජික කාඩ්පත් වලින් ඉවත්වන බවට දන්වා තර්ජනය කිරීම මෙම තීරණයට හේතුවූ බවයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමරිකානු විලාසිතා පාරිභෝගිකයෝ ට්‍රම්ප් දියණියගේ නිෂ්පාදන වර්ජනය කරති
ඇමරිකානු විලාසිතා පාරිභෝගිකයෝ ට්‍රම්ප් දියණියගේ නිෂ්පාදන වර්ජනය කරති
http://ift.tt/2kKFx2f
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_262.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_262.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy