දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවේ පැවති යුද්ධයේ පිරිවැය බිලියන 30000ක්
Homeප්‍රවෘත්ති

ලංකාවේ පැවති යුද්ධයේ පිරිවැය බිලියන 30000ක්

PropellerAds

වසර 30ක කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ පිරිවැය රුපියල් බිලියන 30000කට අධික බව ඉන්දීය හිටපු ආරක්ෂක උපදේශක මෙන්ම හිටපු විදේශ ලේකම් ශිවශං...

නැගෙනහිර මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක්..
උතුර පාලනය කරන්නේ මමයි..- අර්චුනා..
පොලිස් නිලධාරීන් පිරිසක් මිනී මැරුමකට කුමන්ත‍්‍රණය කරලා... නිලධාරියෙක් අත්අඩංගුවට!
ලංකාවේ පැවති යුද්ධයේ පිරිවැය බිලියන 30000ක්

වසර 30ක කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ පිරිවැය රුපියල් බිලියන 30000කට අධික බව ඉන්දීය හිටපු ආරක්ෂක උපදේශක මෙන්ම හිටපු විදේශ ලේකම් ශිවශංකර් මෙනන් මහතා සඳහන් කර තිබේ. 

ඔහුගේ නවතම ග්‍රන්ථය වන 'Choices: Inside the Making of India’s Foreign Policy' නැමැති ග්‍රන්ථයේ මෙය සඳහන් බව ‘නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පුවත්සේවය වාර්තා කරයි.

එසේම එම පිරිවැය තුළ ආවස්ථික පිරිවැය (opportunity cost) ඇතුළත් නොවන බවත් හිටපු ආරක්ෂක උපදේශකවරයා සඳහන් කරයි. 1983 වසරේ පටන් 2009 දක්වා පැවති යුද්ධයේදී ජීවිත 80000-100000ක් අතර ගණනක් අහිමිව තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.

එහිදී සාමාන්‍ය වැසියන් 30000-50000ක ගණනක්, එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 27693ක්, හමුදා නිලධාරීන් 23,790ක් හා ඉන්දීය සාම සාධක හමුදාවට අයත් හමුදා නිලධාරීන් 1155ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඔහු සඳහන් කරයි.

යුද්ධයේ අවසන් කාලයේදී පමණක් පුද්ලගයින් 300000කට අධික ප්‍රමාණයක් අවතැන් වූ බවත් උතුරු නැගෙනහිර වළදමා ඇති බිම්බෝම්බ ප්‍රමාණය ලක්ෂ 16ක් පමණ වන බවත් ශිවශංකර් මෙනන් වැඩිදුරටත් සඳහන් කරයි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවේ පැවති යුද්ධයේ පිරිවැය බිලියන 30000ක්
ලංකාවේ පැවති යුද්ධයේ පිරිවැය බිලියන 30000ක්
http://ift.tt/2hE6O7N
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/30000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/30000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy