පසුගිය අයවැය මගින් හදුන්වාදුන් දඩ මුදල් සංශෝධනය සම්බන්ධයෙන් රජයෙන් සුළු සහන නොව මුළුමණින් කපා ඉවත් කිරීම් සිදු කළ යුතු බවට බලකරමින් අද (0...
අද (01) මධ්‍යම රාත්‍රියේ
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මෙම වර්ජනයට සහාය පළකර නැත.
කෙසේ වෙතත් මෙම වර්ජනයෙන් මහජනතාවට පීඩාවක් ඇති නොවන්නට ලංගම බස් රථ සේවකයින්ගේ නිවාඩුද අවලංගු කර එම සේවාව වෙනදාට වඩා කාර්යක්ෂම කරන්නට රජය පියවර ගෙන ඇත.
මීට අමතරව දුම්රිය සේවා වෘත්තීය සමිති සන්ධානයද පවසා ඇත්තේ ඔවුනගේ සේවා ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අද රෑ සිට වර්ජනය අරඹන බවයි.
COMMENTS