අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිදුකළ විරෝධතා පාගමනට පොලීසිය විසින් කඳුළුගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබේ. ඔවුන් පාර්ලිමේන්...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිදුකළ විරෝධතා පාගමනට පොලීසිය විසින් කඳුළුගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබේ.
ඔවුන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදි පාර්ලිමේන්තු වටරවුම අසලදී පොලීසිය කඳුළුගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබේ.
කෙසේ වෙතත් පා ගමන හා මෙම පොලිස් ප්‍රහාර හේතුවෙන් කොළඹ, බොරැල්ල, රාජගිරිය හා බත්තරමුල්ල යන මාර්ගයන්හි රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබිණි.
එම වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS