දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'වොක්ස්වැගන්' හදන්න ජනවාරියේ වැඩ අරඹයි - තවත් කම්හලක් හදන්නත් සැළසුම් (VIDEO)
Homeප්‍රවෘත්ති

'වොක්ස්වැගන්' හදන්න ජනවාරියේ වැඩ අරඹයි - තවත් කම්හලක් හදන්නත් සැළසුම් (VIDEO)

PropellerAds

වොක්ස්වැගන් කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේ ජනවාරි මාසයේදී ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.  ඒ අනුව එම ක...

පසුගියදා ජනාධිපති කල කතාව මෙතෙක් ජනාධිපතිවරයකු කල විශිෂ්ටතම කතාවක් - ජොන්ස්ටන්
ඉන්ධන, ගෑස් ගේන්න ඩොලර් නෑ… පටි රෝල් වෙන සීන් එකක් තියෙන්නේ - හර්ෂ ද සිල්වා
ලෝකයේ ඉහලම මරණ අනුපාතය ලංකාවේ.. සෑම ගමක්ම කොරෝනා මලගමක්.. සති දෙකක් රට වැසිය යුතුයි - චම්පික රණවක
'වොක්ස්වැගන්' හදන්න ජනවාරියේ වැඩ අරඹයි - තවත් කම්හලක් හදන්නත් සැළසුම් (VIDEO)

වොක්ස්වැගන් කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේ ජනවාරි මාසයේදී ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. 

ඒ අනුව එම කර්මාන්ත ශාලාව කුලියාපිටියේ දී ඉදිකරන බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ අතර වොක්ස්වැගන් කර්මාන්තශාලාවට අමතරව තවත් කර්මාන්තශාලාවක් සංකේත ලෙස ආරම්භ කරන බවත් අනෙක් කටයුතු සිදු කිරීමට පෙර වොක්ස්වැගන් කර්මාන්තශාලාවේ වැඩ අරඹන බවත් අගමැතිවරයා පැවසී ය.

ඔහු මේ බව පැවසූයේ කුරුණෑගල, මාළිගාපිටියේ ඊයේ (27) පැවැති සවිය ගමින් ගමට වැඩසටහනට එක්වෙමිනි.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්වීම නිසා රට සංවර්ධනය කිරීම පහසු වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

එම වීඩියෝව පහතින්,

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'වොක්ස්වැගන්' හදන්න ජනවාරියේ වැඩ අරඹයි - තවත් කම්හලක් හදන්නත් සැළසුම් (VIDEO)
'වොක්ස්වැගන්' හදන්න ජනවාරියේ වැඩ අරඹයි - තවත් කම්හලක් හදන්නත් සැළසුම් (VIDEO)
http://ift.tt/2g9qrmJ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/video_69.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/video_69.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy