දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිල නොවන ජනපති උපදේශක සරත් විජේසූරිය? (VIDEO)
Homeප්‍රවෘත්ති

නිල නොවන ජනපති උපදේශක සරත් විජේසූරිය? (VIDEO)

PropellerAds

ආචාර්ය සරත් විජේසූරිය මහතා නිල නොලත් ජනාධිපති උපදේශකයා බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි. ඊයේ (22) ...

සිනොවැක්ස් මිල ගණන් හෙළි කළොත් ගිවිසුම අහෝසියි..- චීන සමාගම ලංකාවට දන්වයි…
මෙන්ඩිස්, දික්වැල්ල, හැසිරීම වරදක් නෑ.. ඔවුන් පෙරද එසේයි.. එකම වරද මාස්ක් නැති වීමයි..- ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමනාකරු
කබ්රාල් ඉවතට…? මුදල් රාජ්‍ය ඇමතිකම බැසිල්ට..?
නිල නොවන ජනපති උපදේශක සරත් විජේසූරිය? (VIDEO)

ආචාර්ය සරත් විජේසූරිය මහතා නිල නොලත් ජනාධිපති උපදේශකයා බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

ඊයේ (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසීය.

ඒ සම්බන්ධව අදහස් දක්වූ ඥානසාර හිමියන්," සරත් විජේසූරිය කියලා ඉන්නවා මහත්තයෙක්. කුප්‍රකට ආචාර්ය කෙනෙක් කියලා කියාගත්ත කෙනෙක්. එයා තමයි මම හිතන්නේ නිල නොලත් ජනාධිපති උපදේශක. එයා කිව්වම ආරක්ෂක ලේකම් අයින් කරන්න ඕන. එයා කිව්වම බුද්ධි අංශ ප්‍රධානී අයින් කරන්න ඕන. සරත් විජේසූරියලා කව්ද? "යනුවෙන් කියාසිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, "අපි ආරාධනාවක් කරනවා අලුතින් පිහිටුවලා තියෙන මේ සංහිඳියා පොලිස් ඒකකයේ අයට ඉස්සෙල්ලා එන්න අපෙන් ටියුෂන් ගන්න. මොකද සංහිඳියාවට බාධා කරන කොටස් ගැන අපි ඔය ඇත්තන්ට කියලා දෙන්නම්.  කරුණාකරලා අපිට සාකච්ඡාවට අවස්ථාවක් වහාම උදාකරන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා හිටිනවා" යනුවෙන් ද පැවසීය.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිල නොවන ජනපති උපදේශක සරත් විජේසූරිය? (VIDEO)
නිල නොවන ජනපති උපදේශක සරත් විජේසූරිය? (VIDEO)
http://ift.tt/2fDIQES
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/video_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/video_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy