දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද උතුරට කළ දේවල් ජාත්‍යන්තරය එදා අගය කළේ නෑ - ගෝඨා (VIDEO)
Homeප්‍රවෘත්ති

මහින්ද උතුරට කළ දේවල් ජාත්‍යන්තරය එදා අගය කළේ නෑ - ගෝඨා (VIDEO)

PropellerAds

එල්.ටී.ටී.ඊය පරාජය කිරීමෙන් පසු උතුරු පළාතේ ඡන්දය පවත්වා එහි වැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගත් ක්‍ර...

මෛත‍්‍රී රට හැරදා දකුණු කොරියාවේ පදිංචියට?
ටොයොටා ලංකා වාහන යලි ගෙන්වයි.. අලුත්ම KDH කෝටි එකහමාරයි.. වසර 10 පැරණි KDH වෙලදපලේ කෝටි දෙකයි..
“කාදිනල් තුමා ඔයා පල්ලි බලාගන්න.. අපි දේශපාලනය බලාගන්නම්” – ඩයනා අගරදගුරුට කට උත්තර නැතිවෙන්නම කියයි (VIDEO)
මහින්ද උතුරට කළ දේවල් ජාත්‍යන්තරය එදා අගය කළේ නෑ - ගෝඨා (VIDEO)

එල්.ටී.ටී.ඊය පරාජය කිරීමෙන් පසු උතුරු පළාතේ ඡන්දය පවත්වා එහි වැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගත් ක්‍රියාමාර්ග පවා එකල ජාත්‍යන්තර ප්‍රජාව ඇගයීමට ලක් නොකළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා හා උතුරේ හිටපු ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි විසින් ලියන ලද "වියවුල හා ස්ථාවරත්වය"  කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේදී යුද්ධයෙන් පසු උතුරු - නැගෙනහිර පළාත්වල සාමය හා ස්ථාවරය වෙනුවෙන් සිදුකළ සංවර්ධන කටයුතු ආදිය ගැන විවරණයක් එම කෘතිය මගින් සිදුකර ඇත.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේදී අද පස්වරුවේ මෙම උත්සවය සංවිධානය කර තිබිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ උතුරට ඡන්දයක් පැවැත්වීමට සුදානම් වූ අවස්ථාවේ එසේ කළහොත් ඉදිරි මැතිවරණයකදී ඔබතුමා පරාජය වේ යැයි එවකට ආණ්ඩුවේ සිටි ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රකාශ කළ බවයි.

එසේම මේවන විට ටී.එන්.ටී පක්ෂයට සහය දක්වන සිද්ධාර්ථන් පවා ඡන්දයක් තිබුණහොත් ඉන් ටී.එන්.ඒ පක්ෂය  බලවත් විය හැකි යැයි තමන් සමග කියා සිටි බව හිටපු ආරක්ෂක ලේකම්වරයා එහිදී කීවේය.

කෙසේ වුවද හිටපු ජනපතිට අවශ්‍ය වූයේ උතුරේ ඡන්දය පවත්වා එම ප්‍රදේශවල ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබාදීම බවත්, යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කරමින් එම ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා විශාල වැඩ කොටසක් කළ බවත්, හෙතෙම එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

වීඩියෝව පහතින් 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද උතුරට කළ දේවල් ජාත්‍යන්තරය එදා අගය කළේ නෑ - ගෝඨා (VIDEO)
මහින්ද උතුරට කළ දේවල් ජාත්‍යන්තරය එදා අගය කළේ නෑ - ගෝඨා (VIDEO)
http://ift.tt/2fWm66C
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/video_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/video_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy