පසුගියදා ඇදහැලුණු අධික වාර්ෂාවත් සමග මාවනැල්ල නගරය හා ඒ අවට ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ. එමෙන්ම ඊයේ (02) වෙන්නප්පුව ප්‍රදේශයට ඇද හැලුණු අධි...
පසුගියදා ඇදහැලුණු අධික වාර්ෂාවත් සමග මාවනැල්ල නගරය හා ඒ අවට ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ.
එමෙන්ම ඊයේ (02) වෙන්නප්පුව ප්‍රදේශයට ඇද හැලුණු අධික වැසි සමග වෙන්නප්පුව - වේලක්කානි මාවත ඇතුළු ප්‍රදේශ ගණනාවක නිවාස 250 කට වැඩි සංඛ්‍යාවක් ජලයෙන් යටවී ඇති අතර ඉන් ප්‍රදේශවාසීන් රැසක් අපහසුතාවට ලක්වී ඇත.
වීඩියෝව පහතින්.
COMMENTS