1980 දශකයේ සිට 1990 මැද දක්වා යුරෝපයට ගමන් කිරීමේදී ලංකාවේ බොහෝ අය භාවිත කළ නෙදර්ලන්ත ජාතික ගුවන් සේවය වන KLM ගුවන් සේවය 1996දී ලංකාවෙන්...
1980 දශකයේ සිට 1990 මැද දක්වා යුරෝපයට ගමන් කිරීමේදී ලංකාවේ බොහෝ අය භාවිත කළ
නෙදර්ලන්ත ජාතික ගුවන් සේවය වන KLM ගුවන් සේවය 1996දී ලංකාවෙන්
අද (02දා) අලුයම බණ්ඩාරනායක ගුවන් තොටුපළ KL873 දරන Boeing 787 ගුවන් යානාව පැමිණීමත් සමග නැවතත් සක්‍රීය ලෙස KLM ගුවන් සේවයේ මෙහෙයුම් ශ්‍රී ලංකාවට ආරම්භ විය .
මෙම සේවාව නිසා ලංකාවේ සංචාරක කර්මාන්තයට අලුත් පණක් ලැබී ඇත.
මෙම ගුවන් සේවාව ඉදිරියේදී සති 2 කට වරක් කටුනායක සිට ඇම්ස්ටර්ඩ්‍රෑමය දක්වා සහ ඇම්ස්ටර්ඩ්‍රෑම් සිට කටුනායක දක්වා ගමන් වාර පවත්වනු ඇත.
COMMENTS