දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩෙල්මේජ් "හිරු කහට" පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටදී හඳුන්වාදුන් මොහොත
Homeගොසිප්

ඩෙල්මේජ් "හිරු කහට" පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටදී හඳුන්වාදුන් මොහොත

PropellerAds

ශ්‍රි ලාංකීය පාරිභෝගික ප්‍රජාව අතර මහත් විශ්වාසයක් ගොඩනගාගෙන ඇති ඩෙල්මේජ් ආයතනය පසුගියදා වෙළෙඳපොළට අලුත්ම තේ නිෂ්පාදනයක් හඳුන්වා දෙනු ලැබු...

ඊයේ (22) රෑ රාජගිරියේදී සුපිරි ගණිකා නිවසක් වටළලා
රත්නපුර අයගම සුළි සුළං තත්වයක්
සවුදියේ දී මියගිය කතකගේ සිරුර වෙනුවට මාරු වී ඉන්දීය ජාතිකයෙකුගේ සිරුරක් දිවයිනට

ශ්‍රි ලාංකීය පාරිභෝගික ප්‍රජාව අතර මහත් විශ්වාසයක් ගොඩනගාගෙන ඇති ඩෙල්මේජ් ආයතනය පසුගියදා වෙළෙඳපොළට අලුත්ම තේ නිෂ්පාදනයක් හඳුන්වා දෙනු ලැබුවා. ඩෙල්මේජ් "හිරු කහට" නමින් එය පාරිභෝගිකයන් අතට නිල වශයෙන් පත් කිරීම පිටකොටුව දුම්රිය පල ඉදිරිපිට සිට ඩෙල්මේජ් සමාගමේ
කළමණාකාර අධ්‍යකෂිකා දිනූශා බාස්කරන් මහත්මිය අතින් සිදුවූවා.
ලාංකිකයන්ට කඳුකරයේ තේ යායෙන්ම නෙලාගත් තේ දළුවල රසය කෙලින්ම තේ කෝප්පයට ලබාදීමේ අරමුණ පෙරදැරි කරමින් මහත් වූ පරිශ්‍රමයක් තම නිෂ්පාදනය වෙත යෙදවීමට "හිරු කහට" නිෂ්පාදකයින් වන ඩෙල්මේජ් සමාගම කටයුතු කොට තිබෙනවා. කහට, පාට, රසය, සුවඳ හරි ගානට රැගත් "හිරු කහට" නම්කොට ඇතතේ "රහට කහට ඕනෑ අයට" ලෙසයි.
ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී දැන්වීම් කරන ආයතනයක් වන "සාකාස්" ආයතනය මෙහි සම්පූර්ණ නිර්මාණාත්මක කටයුතු භාරව ක්‍රියාකරනු ලබන අතර ඩෙල්මේජ් සමාගම තුල ක්‍රමානුකූල සැලැස්මකට අනුව රට පුරා පාරිභෝගික ජනතාවට මෙය රස බැලීමට ඔවුන් තම උපරිම දායකත්වය සපයනු ලබනවා.











Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩෙල්මේජ් "හිරු කහට" පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටදී හඳුන්වාදුන් මොහොත
ඩෙල්මේජ් "හිරු කහට" පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටදී හඳුන්වාදුන් මොහොත
http://ift.tt/2gjaJUp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_973.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_973.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy