දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ආවා' සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන මානව හිමිකම් විමර්ශනයක්
Homeප්‍රවෘත්ති

'ආවා' සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන මානව හිමිකම් විමර්ශනයක්

PropellerAds

සොරකම් කිරීම, කප්පම් ගැනීම ආදී චෝදනාවන්ට 'ආවා' කල්ලියේ යැයි කියමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයින් සැකකරුවන් ලෙස අත්අඩ...

හයෙන් පහක්ම ඉල්ලන්නේ මගේ ආණ්ඩුවක්.. අපේ් ලකුණ ඔරලෝසුව - පක්‍ෂයේ ලකුණත් මතක නැති වී සජිත් කියයි
පැය 24ක් තුල අකුණු ගැසීම් වලින් ඉන්දියාවේ පුද්ගලයින් 83ක් ජිවිතක්ෂයට
මෛත‍්‍රිට තවත් බාල්දියක්.. ඔහුගේ නම පින්තූරය ඇති සියළු සමරු ඵලක පුවරු වසා දමයි
'ආවා' සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන මානව හිමිකම් විමර්ශනයක්

සොරකම් කිරීම, කප්පම් ගැනීම ආදී චෝදනාවන්ට 'ආවා' කල්ලියේ යැයි කියමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයින් සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැපිරීවීමට හවුල් බවට සාධාරණ සැකයක් නොමැතිව එම පනත යටතේ ත්‍රස්ත මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ගෙන් පැමිණිලි 11ක් පමණ ලැබී ඇතැයි ද එම ආරංචි සඳහන් කර සිටී.

අදාළ සැකකරුවන් ත්‍රස්තවාදයකට සම්බන්ධ නැති බව නීතිය හා සාමය  ඇමැති සාගල රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇති බවත්, එසේනම් ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගත්තේ කෙසේදැයි සොයා බලන ලෙසත් පැමිණිලිකරුවන් කොමිසමෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ උතුරේ කාර්යාලයය සහ කොළඹ ප්‍රධාන කාර්යාලයය මගින් එම විමර්ශන පවත්වන බව වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ආවා' සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන මානව හිමිකම් විමර්ශනයක්
'ආවා' සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන මානව හිමිකම් විමර්ශනයක්
http://ift.tt/2g3UwT3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_894.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_894.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy