දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පිළිකා කාරක ශරීරගතවීමේ අවදානමක්!
Homeප්‍රවෘත්ති

පිළිකා කාරක ශරීරගතවීමේ අවදානමක්!

PropellerAds

අවට පරිසරය පිරිසිදු කිරීමේදී යෝගට් කෝප්ප, ‍පොලිතින් ඇතුළු ප්ලාස්ටික් පිළිස්සීම නිසා පිළිකා කාරක ශරීරගතවීමේ අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බව ...

ආරක්ෂක මණ්ඩලයේදී ජනපති ගත්ත අද සිට ක්‍රියාත්මක වන විශේෂ තීරණය මෙන්න
එජාප ලොක්කන් මහ රාත‍්‍රී කොළඹ ගිනි අවුලාගෙන කෑගසති
අනතුර සිදුවූ දිනයේ චම්පිකගේ ඇමතුම් ලයිස්තුව මෙන්න - පලමු ඇමතුම පූජිතට
පිළිකා කාරක ශරීරගතවීමේ අවදානමක්!

අවට පරිසරය පිරිසිදු කිරීමේදී යෝගට් කෝප්ප, ‍පොලිතින් ඇතුළු ප්ලාස්ටික් පිළිස්සීම නිසා පිළිකා කාරක ශරීරගතවීමේ අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බව ජාතික විෂ තොරතුරු පිළිබඳ මධ්‍යස්ථානයේ ප්‍රධානී, කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා අනතුරු අඟවයි.

මේ දිනවල වර්ෂාව සමග ඩෙංගු හිස එසවීම නිසා ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන මේ සමයේ ‍පොලිතින් සහ ප්ලාස්ටික් පිළිස්සීමට බොහෝ දෙනා පෙළඹෙන බවත් එය ඉතා හානිකර කටයුත්තක් බවත් ඔහු පෙන්වා දෙයි.

පොලිතින් හා ප්ලාස්ටික් පිළිස්සීමේදී පිටවන කියුරාන් හා ඩයොක්සින් යන විෂ රසායනික ද්‍රව්‍ය දිගු කාලයක් වායුගෝලයේ රැඳී පවතින බවත් මේ රසායනික ද්‍රව්‍ය ශරීරගතවීමෙන් පිළිකා වැළඳීමේ අවදානම ඉතා ඉහළ බවත් වෛද්‍යවරයා පැවැසුවේය.

පරිසරය පිරිසිදු කිරීමේදී දිරාපත් නොවන ‍පොලිතින් සහ ප්ලාස්ටික් කොටස් එකතු කොට ප්‍රතිචක්‍රීකරණ කිරීමට, කසළ ප්‍රතිචක්‍රීකරණය කරන පළාත් පාලන ආයතනවලට දෙන ලෙසට ජනතාවගෙන් වෛද්‍යවරයා ඉල්ල සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පිළිකා කාරක ශරීරගතවීමේ අවදානමක්!
පිළිකා කාරක ශරීරගතවීමේ අවදානමක්!
http://ift.tt/2gyEhNK
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_859.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_859.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy