2016 වසරේදී රාජගිරියේදී ආන්දෝලනාත්මක රිය අනතුර සිදු වූ දින ඒ මොහොතේම චම්පික රණවක ඇමතිවරයාගේ ජංගම දුරකථනයෙන් පළමු අමුතුම එවකට කොළඹ දිසාව භා...
එම ඇමතුම තත්පර 161 කාලයක් ලබා ගෙන ඇතැයි ද උන්වහන්සේ සඳහන් කලහ.
අදාල දිනයේ ඔවුන්ගේ දුරකතන දත්ත වාර්තාවක් ඇතැතිව මාධ්‍ය හමුවක් අමතමින් හිමියන් මෙම අදහස් පල කලහ.
එමෙන්ම ඒ මොහොතේ අදාල දුරකථනය අනතුර සිදු වූ ස්ථානයේ තිබූ බවද උන්වහන්සේ සඳහන් කළහ.
මේ අතර පූජිත ජයසුන්දර මහතා ගැන අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණය විසින් අවසර ලබාදී ඇත.

COMMENTS