ඉන්දීය ප්‍රිමියර් ලීග කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ 2017 ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍ර...
සඳහා ශ්‍රී
ඔහුගේ පත්වීම සිදු කර ඇත්තේ හිටපු පුහුනුකරු ඔස්ට්‍රේලියානු ක්‍රීඩක රිකී පොන්ටින් ඉවත්ව යාමෙන් පසුය.
මහේලව එම තනතුරට තෝරාගත් සතුටට හින්දියෙන්ද කතාකරමින් වීඩියෝවක් එක්කර තිබේ.
COMMENTS