පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප වැඩි කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එලෙස ම...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප වැඩි කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එලෙස මාසික වැටුප වැඩි කිරීමට අමතරව මැතිවරණ කොට්ඨාසයක් භාර සෑම මන්ත්‍රීවරයෙකුටම මසකට තවත් රුපියල් ලක්ෂයක හෝ දීමනාවක් ද ලබාදිය යුතු බවයි.
මේ වනවිට මන්ත්‍රීවරයෙකුට ලබාදෙන වැටුපෙන් ඔවුන්ගේ දෛනික කටයුතු සිදුකර ගැනීම අපහසුවී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඒ මහතා මේ බව කියාසිටියේ අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනි.
COMMENTS