දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පරාජයෙන් පසු නිහඬව සිටි හිලරි හා ඔබාමා කණගාටුවෙන් කතා කරති
Homeගොසිප්

පරාජයෙන් පසු නිහඬව සිටි හිලරි හා ඔබාමා කණගාටුවෙන් කතා කරති

PropellerAds

රටේ මහා බෙදීමක් ඇති වුණා පරාජයෙන් පසු නිහඬව සිටි හිලරි පාක්ෂිකයින් අමතයි ඔබාමාත් කණගාටුවෙන් කතා කරයි ට්‍රම්ප් ජනපති බවට පත් කරමින් ඇම...

අන්තරේ ළහිරුට පරණ කේස් එකකට වරෙන්තු
කටාර් එයාර්වේස් ගුවන් යානයක් හදිසි ගින්නක් නිසා කටුනායක ගොඩබාලා
Gossip Lanka Events

රටේ මහා බෙදීමක් ඇති වුණා
පරාජයෙන් පසු නිහඬව සිටි හිලරි පාක්ෂිකයින් අමතයි
ඔබාමාත් කණගාටුවෙන් කතා කරයි


ට්‍රම්ප් ජනපති බවට පත් කරමින් ඇමරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵල එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රියේ නිකුත්වූවාට පසුවදා උදේ 11.30 ට පමණ තරගයෙන් පරාජයට පත් ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සහ ඇගේ පක්ෂයේ වත්මන් ජනාධිපති ඔබාමා සියා පාක්ෂිකයින් අමතා විශේෂ ප්‍රකාශයන් සිදු කළා.
හිලරිගේ පරාජයෙන් පසු මුහුණ මැළවී ගොස් තිබුණ අතර
ඇය වඩාත් විමතිය පළ කළේ නොසිතූ ලෙස සුදු ජාතික බහුතරයේ ඡන්ද ට්‍රම්ප් වෙත ලැබී තිබීමයි. එම ප්‍රවණතාව මින් පෙර අත්නොදුටු එක්ක ලෙස විස්තර කළ ඇය ඇමරිකාව ජාතිවාදී ලෙස බෙදී තිබීම අනතුරුදායක බව සිය කතාවෙන් ව්‍යංගයෙන් හඟවා තිබුණ නමුත් නව ජයග්‍රාහකයාට සුබ පතන්නටත් ඔහුගේ ප්‍රයත්නය අගය කරන්නටත් සිය කතාව උපයෝගී කරගත්තා.



තමන් සිතා සිටියාට වඩා ඇමෙරිකාව දරුණු බෙදීමකට ලක්ව ඇති බව අද තමා අත්දුටු බවත් ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත රට මෙහෙයවීම සඳහා අවස්ථාවක් ලබාදිය යුතුව ඇති අතරම ඔහු සාර්ථක ජනාධිපතිවරයෙකු වනු ඇති බව තමා විශ්වාස කරන බවද ඇය කියා සිටියා.

 තමාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ පිරිස මෙතෙක් මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවූ හොඳම පිරිස බවද කියා සිටි ඇය, වත්මන් ජනාධිපති බරැක් ඔබාමාද අගය කරමින් කතා කළා.මෙම පරාජය වේදනාකාරී වුවත්, මැතිවරණ ප්‍රතිඵලවලට ගරුකරන ලෙසද ඇය සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියා.

මේ අතර ඩිමොක්‍රටික්  පාක්ෂිකයින් වෙනුවෙන් ඡන්ද සටනේදී හිලරි ඔසවා තැබූ වත්මන් ජනපති ඔබාමා අන්තිම දවස දක්වාම කියා තිබුනේ තමන් වසර 8 කින් ගොඩනැගූ දේවල් ට්‍රම්ප් අතින් විනාශ වන්නට ඉඩ තිබෙන බවකි.
අද ඔබාමා ජාතිය අමතමින් කියා සිටියේ ‘මොනව වුණත් ඔහු ජයගත්තා. අපි හැමෝටම ඕනෙ ඇමරිකාව ඉහළින්ම තබන්නයි.රට වෙනුවෙන් අපි හැමෝගෙම අරමුණ ඔහුටත් පොදුයි. ඔහුයි මායි අතර වෙනසක් තිබෙන බව රහසක් නෙමෙයි. නමුත් එය හොඳින් ඉටු කරනු ඇතැයි සිතනවා. මා මෙය ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ට කණගාටු අවස්ථාවක් බව දන්නවා. ට්‍රම්ප් සමග බලය සාමකාමීව හුවමාරු කරගැනීමට මා සූදානම්.ඔහුට මම සුබ පැතුවා. හෙට මම හමුවන්න එන්න කිව්වා.‘
එම කතා දෙක පහතින්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පරාජයෙන් පසු නිහඬව සිටි හිලරි හා ඔබාමා කණගාටුවෙන් කතා කරති
පරාජයෙන් පසු නිහඬව සිටි හිලරි හා ඔබාමා කණගාටුවෙන් කතා කරති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivp0p1BN7JTebtGEv6Qu1ITB03wF2499TDltCTMsNLN7tuPdA-72OO9Xw-phkB8xFd3ssCdD_8x-zhhFF8X1X1DMwzQkmEX1zdj0GktEkGPAWA8hwCsdODGcBumIrZP1pibi8FBrIYLO8/s1600/page.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivp0p1BN7JTebtGEv6Qu1ITB03wF2499TDltCTMsNLN7tuPdA-72OO9Xw-phkB8xFd3ssCdD_8x-zhhFF8X1X1DMwzQkmEX1zdj0GktEkGPAWA8hwCsdODGcBumIrZP1pibi8FBrIYLO8/s72-c/page.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_727.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_727.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy