අද (30) දිනයේත් විරෝධතාකරුවන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගය හා පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ දැඩි වාහන තදබදයක් පවති...
අද (30) දිනයේත් විරෝධතාකරුවන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගය හා පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ දැඩි වාහන තදබදයක් පවතින බව වාර්තා වේ.
පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
COMMENTS