දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බීඩි සහ සුරුට්ටු ඇසුරුම්වලටත් රූපමය අවවාද
Homeප්‍රවෘත්ති

බීඩි සහ සුරුට්ටු ඇසුරුම්වලටත් රූපමය අවවාද

PropellerAds

සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද සටහන් ආකාරයට බීඩි සහ සුරුට්ටු පැකට්වල ද රූපමය අවවාද සටහන් කිරිමට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනර...

ජනපති විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි! මාතෘකාව ජාතික ප්‍රශ්නය විසඳීම!
ජනාධිපතිවරණය කැදවන්නයි 13 දෙන්න යන්නේ - විමල්ගෙන් ජනපතිට දීර්ඝ ලිපියක්!
ඡන්දය කල්දාන්න නිලධාරීන් උත්සාහ කළොත් පෞද්ගලිකවම වගකියන්න වේවි! වැරදිකරු වුණොත් අවුරුදු 3ක් හිරේ! - ව්‍යවස්ථා විශාරද මහාචාර්ය ජී.එල්.ඊළග අඩිය තියයි (VIDEO)
බීඩි සහ සුරුට්ටු ඇසුරුම්වලටත් රූපමය අවවාද
සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද සටහන් ආකාරයට බීඩි සහ සුරුට්ටු පැකට්වල ද රූපමය අවවාද සටහන් කිරිමට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. 
 
රෝග රැසකට බහුලව ම බලපාන දුම්පානය අවම කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද සටහන් කරන ලදි. නමුත් මෙතෙක් බීඩි සහ සුරුට්ටු පැකට්වල රූපමය අවවාද නොමැත. එම නිසා ඉදිරියේ දී රූපමය අවවාද සටහන් කිරීමට අවධානය යොමුව ඇති අතර, දුම්පානයෙන් ශ‍්‍රී ලාංකිකයින් බේරා ගැනීමේ වැඩපිළිවෙළ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අදියරෙන් අදියර සිදු කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. 
 
බීඩි සඳහා ද රජය සැප්තැම්බර් මාසයේ දී බදු පැනවීමට පියවර ගෙන තිබේ. බීඩි කොළ ආනයනයේ දී අය කරන සෙස් බද්ද රුපියල් 2000 සිට 3000 දක්වා වැඩි කිරිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ අතර මෙමගින් ද බලාපොරොත්තු වන්නේ සිගරට්වලට අමතර ව විකල්ප නිෂ්පාදනවලින් ද ජනතාව බේරාගැනීමට බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කරයි. 
 
ජනාධිපතිවරයාගේ සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යෝජනාවක් මත දුම්කොළ නිෂ්පාදනවල බදු ප‍්‍රතිශතය සියයට 90 දක්වා වැඩිකර ඇත. අද වනවිට දුම්වැටියක මිල රුපියල් 50 දක්වා වැඩිවී ඇත. දුම්වැටි මිල වැඩි කිරීමෙන් ද දුම්පානය කරන්නන්ගේ සංඛ්‍යාව සියයට 4 - 5 ත් දක්වා අවම කර ගැනීම අපේක්ෂාව බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.  
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බීඩි සහ සුරුට්ටු ඇසුරුම්වලටත් රූපමය අවවාද
බීඩි සහ සුරුට්ටු ඇසුරුම්වලටත් රූපමය අවවාද
http://ift.tt/2eqp3rm
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_511.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_511.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy