දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ග්‍රාම නිලධාරීවරයෙක් හා සිවිල් ආරක්ෂකයෙක් අල්ලස් ගනිද්දී මාට්ටු
Homeප්‍රවෘත්ති

ග්‍රාම නිලධාරීවරයෙක් හා සිවිල් ආරක්ෂකයෙක් අල්ලස් ගනිද්දී මාට්ටු

PropellerAds

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත සිවිල් ආරක්ෂක නියාමකවරයෙකු සහ ග්‍රාම නිලධාරීවරයෙකු...

මහ බැංකු අධිපති ඉවත් කරන්න කුමන්ත‍්‍රණයක්? ධුරය දිගු කරන්න අගමැතිගේ නිර්දේශ එනතුරු ජනපති බලාහිදී!
මහින්දගේ අන්තිම අවුරුදු හයේදි ඩොලර් බිලියන 45ක් අයථා විදිහට රටින් පිටවෙලා... ආණ්ඩුවෙ අයත් ඒවයේ පංගු බෙදාගෙන තියෙනවා - වාසුගෙන් හෙළිදරව්වක් (VIDEO)
ගෝඨාට එරෙහිව බරපතළ චෝදනාවක්! ජනාධිපතිවරණයේදී අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් සහතික මැතිවරණ කොමිසමට ඉදිරිපත් කොට නෑ! රත්නජීවන් හූල් දිව්රුම් ප්‍රකාශයකින් අධිකරණයට දැනුම් දෙයි! (VIDEO)
ග්‍රාම නිලධාරීවරයෙක් හා සිවිල් ආරක්ෂකයෙක් අල්ලස් ගනිද්දී මාට්ටු

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත සිවිල් ආරක්ෂක නියාමකවරයෙකු සහ ග්‍රාම නිලධාරීවරයෙකු අද (30) දින අත්අඩංගුවට ගනු ලැබීය.

වව්නියාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරුගේ බිරිඳ නමින් මිලදී ගෙන අැති ඉඩමට බලපත්‍රයක් ලබාදීමට කටයුතු කිරීම සඳහා රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේදී මුන්නිරිප්පු වසමේ ග්‍රාමනිලධාරීවරයා අද දින මුන්නිරිප්පු පිහිටි ඔහුගේ කාර්යාලයේදී මෙලෙස අත්අඩංගුවට ගැනුණි.

මේ වනවිට සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින අතර සැකකරු වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

එසේම අක්කරෙයිපත්තු ප්‍රදේශයේ සිවිල් ආරක්සඛ භටයෙකු වන පැමිණිලිකරුවකුගෙන් ඔහු අමතර රාජකාරි නොයොදවා විවේකය වාර්තා කිරීමේ දී යොදන සටහනද සැකකරු විසින්ම යෙදා වාර්තා සකස් කිරීම සඳහා මසකට රුපියල් 3,000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගන්නා අවස්ථාවේදී අක්කරෙයිපත්තුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කාර්යාලයේ සිවිල් ආරක්ෂක නියාමකවරයෙකු ඔහුගේ කාර්යාලයේදීම අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින අතර අදාළ සැකකරු අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ග්‍රාම නිලධාරීවරයෙක් හා සිවිල් ආරක්ෂකයෙක් අල්ලස් ගනිද්දී මාට්ටු
ග්‍රාම නිලධාරීවරයෙක් හා සිවිල් ආරක්ෂකයෙක් අල්ලස් ගනිද්දී මාට්ටු
http://ift.tt/2fDdMt1
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_398.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_398.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy