අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ වර්ෂ පූර්ණය අදට (08) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ විශේෂ සමරු උත්සවයක් ජනාධිපතිවරයාගේ සහ අග්‍ර...
අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ වර්ෂ පූර්ණය අදට (08) යෙදී තිබේ.
ඒ වෙනුවෙන් වූ විශේෂ සමරු උත්සවයක් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත් වේ.
මෙම සමරු උත්සවය සඳහා මහා සංඝරත්නය ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් ද එක්වීමට නියමිතය.
උන්වහන්සේ පසුගිය 2015 වසරේ නොවැම්බර් 08 වැනිදා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේදී අපවත් විය.
COMMENTS