විදේශයන්හි සිටින ශ්‍රී ලාංකේය ජනතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉදිරි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සලසා දීම සඳහා කරුණු විමර්ශ...
කිරීමට අවස්ථාව සලසා
විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරලගේ සභාපතිත්වයෙන් එම විශේෂ කාරක සභාව පත්කර ඇති බව කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවට ඊයේ (17දා) දැනුම් දුන්නේය.
කාරක සභාවේ සාමාජික මන්ත්‍රි සංඛ්‍යාව විස්සකි.
COMMENTS