අභාවප්‍රාප්ත වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබේ. ඒ, ඔහු අනුස්මරණය කිරීම වෙනුවෙන් හොරණ ප්‍රද...
අභාවප්‍රාප්ත වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබේ.
ඒ, ඔහු අනුස්මරණය කිරීම වෙනුවෙන් හොරණ ප්‍රදේශයේ සංගීත ආශ්‍රමයක් ඉදි කිරීම සඳහායි.
මිලියන 25ක් ඒ සඳහා වෙන් කිරීමට අයවැයෙන් යෝජනා කර තිබේ.
COMMENTS