දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අයවැයෙන් පසු ගමට යාගත නොහැකි ඇමති
Homeප්‍රවෘත්ති

අයවැයෙන් පසු ගමට යාගත නොහැකි ඇමති

PropellerAds

තමන් අයවැයට පෙර ගමට ගියද අයවැයෙන් පසුව ගමට යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇතැයි වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පව...

හිනාවෙන වෙලාවේ ශබ්ද කෝෂයක් බලලා එක වචනයක් හරි පාඩම් කරගත්තා නම් වටිනවා - සජිත්
දැඩි ආතතිය නිසා මුදල් අමාත්‍යාංශ ලේකම් අසනීප වී රෝහල්ගත කෙරේ !
ශ‍්‍රී ලංකාව කොරෝනා මර්දනයේ නිවැරදි මාර්ගයේ - ලෝක සෞඛ්‍ය සංවිධානය
අයවැයෙන් පසු ගමට යාගත නොහැකි ඇමති

තමන් අයවැයට පෙර ගමට ගියද අයවැයෙන් පසුව ගමට යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇතැයි වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

නියෝජණ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) ගාල්ලේ පැවති ජන හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුතුහෙට්ටිගම මහතා,"මේ රටේ  අයවැය රටේ ජනතාව සහන බලාපොරොත්තු වුණු අයවැයක්. පක්ෂ පාට භේදයෙන් තොරව සහන බලාපොරොත්තු වුණු අයවැයක්. මුදල් ඇමතිතුමා පැය හතරක් දේශනා කරලා ලබාදීපු අයවැය අවසන් වුණාම අපි ගමට ආවම ජනතාව කියන්නෙ කෝ සර් මුකුත් නෑ කියලා. මොනවද ලැබුණෙ කියලා අපෙන් අහනවා.

මම කිව්වේ මුදල් ඇමතිතුමා ගෙන්වන්නම් ගමට. එතකොට ඔය ටික එතුමාට කියන්න කියලා. අයවැය හදන්න කලින් ගමට ගියා. නමුත් අයවැයෙන් පස්සෙ ගමට යන්න බැරි තත්ත්වයක් තමයි අපට උදා වෙලා තියෙන්නෙ.

අයවැයෙන් වැඩිකරපුවා බරපතළයි. අඩුකරපුවා එක බඩු මල්ලට රුපියල් 155 යි. වැඩිකරපුවා සාමාන්‍ය රියදුරෙක්ගෙන් රුපියල් 2,500 යි. සියයට, හත්සිය පනහට, දාහට තිබුණු දඩ මුකුත් නෑ.  2,500 ක ඉහළ ප්‍රතිශතයකට ගෙනත් තියෙනවා. මෙයින් දඩ ගෙවාගන්න බැරිව සිරගත වන ප්‍රමාණය වැඩි වේවි. වෙන කිසිම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ.

මේ අයවැයට අපි විරුද්ධ වෙන්නෙ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව ක්‍රියාත්මක කරන්න අපි ඉන්නෙ. අපෙත් යෝජනා තියෙනවා මේ අයවැය තුළ. මේ අයවැයේ ජනතාවට රිදෙන තැන් ටික සංශෝධනය කරලා දෙන්න කියලා තමයි  මුදල් ඇමතිතුමාගෙන් අපි ඉල්ලන්නෙ." යනුවෙන් පැවසීය.

ගාල්ල -ලලිත් චාමින්ද 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අයවැයෙන් පසු ගමට යාගත නොහැකි ඇමති
අයවැයෙන් පසු ගමට යාගත නොහැකි ඇමති
http://ift.tt/2f34TqZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_170.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_170.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy