අද (10) අංගොඩ ප්‍රදේශයේ තලතෙල් බෝක්කුව අසල තිබී අත් බෝම්බයක් හමුවී තිබේ. අදාළ බෝම්බය නිෂ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්...
අද (10) අංගොඩ ප්‍රදේශයේ තලතෙල් බෝක්කුව අසල තිබී අත් බෝම්බයක් හමුවී තිබේ.
අදාළ බෝම්බය නිෂ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය එම ස්ථානයට පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
COMMENTS