දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවේ දිනකට ගබ්සා 800ක්
Homeප්‍රවෘත්ති

ලංකාවේ දිනකට ගබ්සා 800ක්

PropellerAds

ශ්‍රී ලංකාවේ දිනකට දරු උපත් 1100 -1200 අතර ගණනක් සිදුවන බවත් දිනකට ඇස්තමේන්තු ගත ගබ්සා ප්‍රමාණය 700 - 800ත් අතර පවතින බවත් දකුණු පළාත් සෞඛ...

ගල්කිස්සේ දී බුද්ධාගමට අපහාස කිරීම ගැන ඇමති මංගල කතාකරයි (VIDEO)
දුම්රියට GPS - කොල්ලුපිටියේ සිට විනෝදාස්වාද වෙරළක්.
පුංචි වොට්සන්ගේ ලොකු පරීක්ෂණ
ලංකාවේ දිනකට ගබ්සා 800ක්

ශ්‍රී ලංකාවේ දිනකට දරු උපත් 1100 -1200 අතර ගණනක් සිදුවන බවත් දිනකට ඇස්තමේන්තු ගත ගබ්සා ප්‍රමාණය 700 - 800ත් අතර පවතින බවත් දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බෝනොවන රෝග ඒකකයේ වෛද්‍ය නිලධාරී නලින් විජේසේකර මහතා ප්‍රකාශ කරයි.

පසුගියදා ගාල්ල හෝල් දි ගෝල් ශාලාවේ 'පති පතිනි ප්‍රහර්ෂා' ග්‍රන්ථය දොරට වැඩීම නිමිත්තෙන් පැවති උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "උපදිනවාට ආසන්න දරුවෝ ප්‍රමාණයක් දවසකට විනාශ කරන රටක් මේක. දරුවන් දිනකට එක්දහස් එකසියයක්, එක්දහස්දෙසීයක් උපත ලබනවා. ඇස්තමේන්තුගත විනාශ කරන ප්‍රමාණය හත්සියයක් අටසියයක්. එහෙම රටක් මේක. කවුරු කෙසේ කිවත් ගබ්සාව මිනී මැරුමක්. ඒ විතරක් නෙවෙයි  එය අවිනීත ක්‍රියාවක්. ඒ දරුවා මෙලොව දකින්න ආසයි."යනුවෙන් කියාසිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29373,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවේ දිනකට ගබ්සා 800ක්
ලංකාවේ දිනකට ගබ්සා 800ක්
http://ift.tt/2gpVElV
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/800_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/800_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy