දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජ්‍ය ආයතන 5ක සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්වයි
Homeප්‍රවෘත්ති

රාජ්‍ය ආයතන 5ක සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්වයි

PropellerAds

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය (ශ්‍රීලංගම) ඇතුළු රජයේ ආයතන 6ක සේවකයන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක් යටතේ වන්දි ගෙවා විශ්‍රාම ගැන්වීම වෙන...

ගෝඨාභය සමයේ ගෙනා “චීන පොහොර නැවට ගෙව්ව සල්ලිත් නෑ, පොහොරත් නැහැ” – ඇමති අමරවීර
ප්‍රබල දේශපාලනඥයා අරගලයේ බලය අල්ලයි... දෙවන රැල්ල හදන්න මධ්‍යස්ථානයක්... සියලු තොරතුරු ආරක්ෂක අංශ අතට!
රතන හිමිගේ පක්ෂ නායකයා පොලිසියෙන් අල්ලයි! ඝාතන සැකකරුවතු තියාගෙන ඉඳලා!
රාජ්‍ය ආයතන 5ක සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්වයි

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය (ශ්‍රීලංගම) ඇතුළු රජයේ ආයතන 6ක සේවකයන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක් යටතේ වන්දි ගෙවා විශ්‍රාම ගැන්වීම වෙනුවෙන් රුපියල් තුන්සිය පන් කෝටි විසිනව ලක්ෂ අසූ දහසක මුදලක් අනුමත කරන ලෙස ඉල්ලා රජය විසින් පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් කෝටි 242ක ප්‍රතිපාදනයක් ඉල්ලා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ. මීට අමතරව ලංකා සිමෙන්ති සමාගමේ සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා වන්දි ගෙවීමට රුපියල් දෙකෝටි දහතුන් ලක්ෂයක්ද, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා වන්දි ගෙවීමට රුපියල් තුන්කෝටි දහනව ලක්ෂ පනස් දහසක්ද, ජාතික කඩදාසි සමාගමේ සහ වාලච්ච්නේ කඩදාසි කම්හ‍ලේ සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් විසිනව කෝටි පන් ලක්ෂ තිස්දහසක්ද ප්‍රතිපාදන ලෙස ඉල්ලා කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයද පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.

සීමාසහිත ලංකා සළුසල සමාගමේ සේවකයන් ස්වේච්ඡා වන්දි ක්‍රමය යටතේ විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් විසිනව කෝටි අනූදෙලක්ෂයක ප්‍රතිපාදනයක්ද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය ඉල්ලා ඇත.

ඇමැති මණ්ඩල තීරණයකට අනුව මෙම වන්දි ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන අතර ඊට අදාළව වන්දි ගෙවීම සඳහා පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ. 

ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පසුගිය 28 වන දා මෙම පරිපූරක ඇස්තමේන්තුව පර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජ්‍ය ආයතන 5ක සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්වයි
රාජ්‍ය ආයතන 5ක සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්වයි
http://ift.tt/2eRNl19
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/5_2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/5_2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy