දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රබල දේශපාලනඥයා අරගලයේ බලය අල්ලයි... දෙවන රැල්ල හදන්න මධ්‍යස්ථානයක්... සියලු තොරතුරු ආරක්ෂක අංශ අතට!
Homeප්‍රවෘත්ති

ප්‍රබල දේශපාලනඥයා අරගලයේ බලය අල්ලයි... දෙවන රැල්ල හදන්න මධ්‍යස්ථානයක්... සියලු තොරතුරු ආරක්ෂක අංශ අතට!

PropellerAds

රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල යනුවෙන් වොක්ෂෝල්වීදියේ ස්ථානයක අරගල ජාතික මධ්‍යස්ථාන නමින් අද ආරම්භ කර ඇති නව සංවිධානය සම්බන්ධයෙන් බුද්ධි නිල...

ජනාධිපතිට සහාය දෙන්න සූදානම්.. ඔහු ප‍්‍රශස්ත නායකයෙක් වන බව පේනවා - TNA
රංජිත් සොයිසාගේ මන්ත‍්‍රී ධුරය බෙදාගන්න ගැටුම්.. එජාපයෙන්ද ඉල්ලයි
මෛත්‍රීත් 2020 තරග බිමේ - මංගල සටනට පෙර නැටුමක
රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල යනුවෙන් වොක්ෂෝල්වීදියේ ස්ථානයක අරගල ජාතික මධ්‍යස්ථාන නමින් අද ආරම්භ කර ඇති නව සංවිධානය සම්බන්ධයෙන් බුද්ධි නිලධාරීන් යොදවා විමර්ශයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය දේශබන්දු තෙන්කෝන් කොළඹ මධ්‍යම කොට්ඨාසයේ උසස් නිලධාරීන් ලිඛිතව දැනුම්වත් කර ඇත.

ප්‍රබල දේශපානඥයකුගේ මෙහෙයවීමට යටතේ මෙම මධ්‍යස්ථනය ඊයේ පෙරවරුවේ කොළඹ 02, වොක්ෂෝල්වීදියේ අංක 143 දරන ස්ථානයේ ස්ථාපත කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීරණ නිලධාරියා වශයෙන් පත්කර ඇති මංජුල සමරසේකර එම ප්‍රබල දේශපාලනඥයා සමග ක්‍රියාකාරි දේශපානයේ නිරත ඔහුගේ සමීපතමයකු වශයෙන් කටයුතු කරන්නකු බවට තොරතුරු හෙළි වී ඇත.

මෙම නව සංවිධානයට නව සමාජිකයන් බඳවා ගැනීම සදහා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය ලබා දී ඇති බවද එම ලිපිය මගින් දැනුම් දී ඇත.

මෙම නව සංවිධානයට ජනතා විමුක්ති පෙරමුණේ, පෙරටුගාමී පක්ෂ යටතේ ක්‍රියාත්මක සිවිල් හා බහුජන සංවිධාන ක්‍රියාකාරින්ගේ සහය හිමිව ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අරගලයේ නිරත ව සිටි පාර්ශව ඒකාබද්ධව නව සංවිධානයක් ආරම්භ කර නව සාමාජිකයන් බදවා ගැනීම සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරණ වන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

මෙම නව සංවිධානයේ අනුශාසකවරුන් වශයෙන් ජීවන්ත පීරිස් පියතුමා, කොස්වත්තේ මහානාම හිමියන් කටයුතු කරන බවත්, සම කැඳවුම්කරුවන් වශයෙන් මාධ්‍යවේදී කැලුම් අමරසිංහ, සේනාධි චතුරංග ගුරුගේ, මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් මංජුල සමරසේකර පත්කිරීමට නියමිත බවට ද පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.

උපුටා ගැනීම : emanisa


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රබල දේශපාලනඥයා අරගලයේ බලය අල්ලයි... දෙවන රැල්ල හදන්න මධ්‍යස්ථානයක්... සියලු තොරතුරු ආරක්ෂක අංශ අතට!
ප්‍රබල දේශපාලනඥයා අරගලයේ බලය අල්ලයි... දෙවන රැල්ල හදන්න මධ්‍යස්ථානයක්... සියලු තොරතුරු ආරක්ෂක අංශ අතට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhsPHvRgGMEFddQ0we3yJp34egkryx-JQWcJLdL3cCM-FLh2SI41Wphnwla2c3j29DPJJF2Ilxg43Mh3s6fGzx1a2qmh0qXfQHvvSblfNJHhygEy5R4oFPfB2hWsutIU89_MqVsKb7SV8awQJtkNpNwG6yDtIvoELvRX8im-dOxSAQlFrAXyfqUSCkpA/s320/aragalaya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhsPHvRgGMEFddQ0we3yJp34egkryx-JQWcJLdL3cCM-FLh2SI41Wphnwla2c3j29DPJJF2Ilxg43Mh3s6fGzx1a2qmh0qXfQHvvSblfNJHhygEy5R4oFPfB2hWsutIU89_MqVsKb7SV8awQJtkNpNwG6yDtIvoELvRX8im-dOxSAQlFrAXyfqUSCkpA/s72-c/aragalaya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/08/blog-post_54.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/08/blog-post_54.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy