හෙට නොවැම්බර් 19 දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි. ඒ ...
හෙට නොවැම්බර් 19 දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල
සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.
සභා බලප්‍රදේශ ,මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගරසභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත,
මුල්ලේරියාව ප්‍රාදේශිය සභා මෙන්ම රත්මලාන ප්‍රදේශයටද මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලිය සපයන විදුලි සම්ප්‍රේශණ පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු
කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව නිවේදනයේ දක්වා ඇත.
COMMENTS