දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'නව ව්‍යස්ථාව කෙටුම්පත් කර නෑ' (VIDEO)   
Homeප්‍රවෘත්ති

'නව ව්‍යස්ථාව කෙටුම්පත් කර නෑ' (VIDEO)   

PropellerAds

කිසිදු කාරණයක් පිළිබඳ අවසාන තීන්දුවක් ගෙන නොමැති බවත් කිසිදු කෙටුම්පතක් සකසා නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ...

21 නිසා ආණ්ඩුව බෙදෙයි? සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක!
ලංකාවේ දමිළ ජන සංහාරයක් සිදුවෙලා! කැනඩා පාර්ලිමේන්තුවේ ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත වෙයි! ජී.එල්. දැඩි විරෝධය පළකරයි!
ගෝඨා ඇයි හරීන්ගේ කලිසම ගැලෙව්වේ! එහෙම කළේ ඇයි කියලා මුජිබර් කියනවා! (VIDEO)
'නව ව්‍යස්ථාව කෙටුම්පත් කර නෑ' (VIDEO)   

කිසිදු කාරණයක් පිළිබඳ අවසාන තීන්දුවක් ගෙන නොමැති බවත් කිසිදු කෙටුම්පතක් සකසා නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූයේ ඊයේ(10) පැවති මාධ්‍ය හමුවකදී ය.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක්වත් කෙටුම්පත් කර නොමැති බව ජයම්පති වික්‍රමරත්න මහතා පැවසී ය. 

එම බලතල බෙදුම්වාදී කටයුතු සඳහා භාවිත කරන්නේ නම් ඕනෑම මොහොතක පාලනය කිරීමේ හැකියාව මධ්‍යම ආණ්ඩුව පවත්වාගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.

පළාත් සභාවලට පමණක් නොව පළාත් පාලන ආයතන දක්වාද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් බලතල ලබාදිය යුතු බව ද ඔහු කියා සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකාව අන්‍යාගමික රාජ්‍යක් ලෙස පිළිගන්නා අතරම ඓතිහාසික හේතු මත යම් ආගමක් සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාවේ දක්වා ඇති ප්‍රතිපාදන වෙනසකින් තොරව පවත්වාගෙන යා යුතු බව ද ජයම්පති වික්‍රමරත්න මහතා පැවසී ය.

රටට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමට උතුරේ පක්ෂ මෙන්ම දකු‍ණේ පක්ෂද නම්‍යශීලීව කටයුතු කළ යුතු යැයි සියලු පක්ෂ එක්ව ව්‍යවස්ථා සම්පාදනය කරන බැවින් තමන් කැමති හොඳම ව්‍යවස්ථාව නිර්මාණය කරගැනීමට කිසිවෙකුට අවස්ථාව නොලැබෙන බවත්, ඒ හරහා රටට හොඳ ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමේ අවස්ථාව ලැබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මේ අතර යෝජිත ව්‍යවස්ථාව නව ව්‍යවස්ථාවක් ද නැතහොත් ව්‍යවස්ථා සංශෝධනයක් ද යන්න අනාවරණය කළ යුතු බව සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් රාජා කොල්ලුරේ මහතා ඊයේ පැවැති මධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'නව ව්‍යස්ථාව කෙටුම්පත් කර නෑ' (VIDEO)   
'නව ව්‍යස්ථාව කෙටුම්පත් කර නෑ' (VIDEO)   
http://ift.tt/2e1VAcJ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/video_33.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/video_33.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy