දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහ බැංකුවේ ආරක්‍ෂාව ප්‍රබල ඇමැතිවරයකුගේ බෑනාගේ සමාගමකට
Homeප්‍රවෘත්ති

මහ බැංකුවේ ආරක්‍ෂාව ප්‍රබල ඇමැතිවරයකුගේ බෑනාගේ සමාගමකට

PropellerAds

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරක්‍ෂක සේවය සඳහා රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ බෑනා කෙනකුගේ සමාගමක්‌ අයෑදුම්පත් යොමු කර ඇත. පසුගිය රජය සමයේදී මෙම බෑනා...

තෙල් නැව බේරා ගත්තාට ලංකාවට ලැබිය යුතු ඩොලර් මිලියන 700 ක ත්‍යාග මුදල සිංගප්පුරු සමාගමක් ඩැහැ ගනී
20 අඩුපාඩු පෙන්වූ මන්ත‍්‍රී දොලවත්තගෙන් පොහොට්ටුව නිදහසට කරුණු අහයි
එජාප නායකත්ව සටනේ අඩුව සපිරෙයි - නායකත්ව සටනට මංගලත් සූදානමින් - (video)
මහ බැංකුවේ ආරක්‍ෂාව ප්‍රබල ඇමැතිවරයකුගේ බෑනාගේ සමාගමකට

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරක්‍ෂක සේවය සඳහා රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ බෑනා කෙනකුගේ සමාගමක්‌ අයෑදුම්පත් යොමු කර ඇත.

පසුගිය රජය සමයේදී මෙම බෑනා සම්බන්ධව නිතර මාධ්‍යයේ පළවුණු අතර ඔහුට විරුද්ධව නඩු කිහිපයක්‌ ද විභාගයට ගැනිණි.

අදාළ අයෑදුම්පත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ සහාය ලබා ගැනීමට ද කටයුතු කොට ඇති මෙම බෑනා එම ඇමැතිවරයා හරහා මහ බැංකු අධිපතිවරයා වෙත අමාත්‍යාංශ ශීර්ෂය යටතේ ලිපියක්‌ ද යොමු කොට ඇත.

ඒ අනුව අසවල් ඇමැතිවරයාගේ බෑනා වන මොහුගේ සමාගමට මහ බැංකුවේ ආරක්‍ෂක කටයුතු පවරන ලෙසට ඉහත ලිපියෙන් ප්‍රබල ඇමැතිවරයා නිර්දේශ කර ඇතැයි ද වාර්තා වේ.

(දිවයින)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහ බැංකුවේ ආරක්‍ෂාව ප්‍රබල ඇමැතිවරයකුගේ බෑනාගේ සමාගමකට
මහ බැංකුවේ ආරක්‍ෂාව ප්‍රබල ඇමැතිවරයකුගේ බෑනාගේ සමාගමකට
http://ift.tt/2eUXMBr
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_880.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_880.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy