දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මට්ටක්කුලිය ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
Homeප්‍රවෘත්ති

මට්ටක්කුලිය ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

PropellerAds

මට්ටක්කුලිය සිව්පුද්ගල ඝාතනයේ සැකකරුවන් 11දෙනා ලබන 31 වැනිදා තෙක් පොලිස් බාරයේ රඳවා‍ තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන ...

බස් ගාස්තු සංශෝධනයක්
19 වන සංශෝධනය වෙනස් කරන බවට එජනිස යෙන් ප්‍රකාශයක්
තමන් ජනාධිපති වුණා නම් කරන දේ ෆොන්සේකා හෙළි කරයි
මට්ටක්කුලිය ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මට්ටක්කුලිය සිව්පුද්ගල ඝාතනයේ සැකකරුවන් 11දෙනා ලබන 31 වැනිදා තෙක් පොලිස් බාරයේ රඳවා‍ තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (27) අවසර ලබාදී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද දින මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට අවශ්‍ය නිසා සැකකරුවන් පොලිස් බාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී ඇත.

පසුගිය 23 වෙනිදා රාත්‍රියේ මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලැබීය.

සිද්ධීයේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගත් කුඩු රොෂාන් නමැති පාතාල කල්ලි සාමාජිකයා ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු රත්නපුර, වේවැල්වත්ත ප්‍රදේශයේ දී සහ කඩවත, සුබෝධා මාවත ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පෙරේදා (25) දිනයේදී අත්අඩංගුවට ගැනුණි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මට්ටක්කුලිය ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
මට්ටක්කුලිය ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
http://ift.tt/2eOv9nu
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_878.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_878.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy