නොවැළැක්විය හේතුවක් නිසා පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජිකත්වයෙන් ඉවත් වන බව මාලදිවයින් රජය පවසයි. පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්වීමට හේතුව ප්‍රකාශ ...
නොවැළැක්විය හේතුවක් නිසා පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජිකත්වයෙන් ඉවත් වන බව මාලදිවයින් රජය පවසයි.
පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්වීමට හේතුව ප්‍රකාශ කළ නොහැකි බවද, එසේම ඉවත් නොවී සිටීමට නොහැකි බවද එරට විදේශ අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.
COMMENTS