දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිලාවතුරේදී සෙබළුන්ට පහරදීම ගැන පුළුල් විමර්ශනයක්
Homeප්‍රවෘත්ති

සිලාවතුරේදී සෙබළුන්ට පහරදීම ගැන පුළුල් විමර්ශනයක්

PropellerAds

ඊයේ (20) කේරල ගංජා ජාවාරමකට සම්බන්ධ බවට සැකකරන පිරිසක් විසින් මන්නාරම සිලාවතුර ප්‍රදේශයේදී නාවික හමුදා සාමාජිකයින් 03 දෙනෙකුට පහරදීමේ සිද්...

අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පෙන්නූ යුධ හමුදාපති.
ශිරන්තිට එල්ලවන චෝදනා සියල්ල සත්‍යයි - එස්. බී
ජනපතිතුමනි ඔබ අපට වූ පොරොන්දුව දැන්වත් ඉටුකරන්න ! (වීඩියෝ)
සිලාවතුරේදී සෙබළුන්ට පහරදීම ගැන පුළුල් විමර්ශනයක්

ඊයේ (20) කේරල ගංජා ජාවාරමකට සම්බන්ධ බවට සැකකරන පිරිසක් විසින් මන්නාරම සිලාවතුර ප්‍රදේශයේදී නාවික හමුදා සාමාජිකයින් 03 දෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සිලාවතුර පොලිසිය ප්‍රකාශ කළේ මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

කේරල ගංජා තොගයක් සම්බන්ධයෙන් ලැබුණු ඔත්තුවකට අනුව විමර්ශනයකට ගිය නාවික හමුදා නිළධාරින් කිහිපදෙනෙකුට ඊයේ කිසියම් පිරිසක් විසින් පහරදිමක් සිදු කර තිබුණි.

එහිදී තුවාල ලැබූ නාවික හමුදා නිළධාරියෙකු මන්නාරම රෝහලටත් සුළු තුවාල ලැබූ සෙසු දෙදෙනා නාවික හමුදා රෝහලටත් ඇතුළත් කර ඇති බව වාර්තා විය.

මේ අතර සිද්ධියෙන් පසු නාවික හමුදාපතිවරයා අරිප්පු, සිලාවතුර ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිලාවතුරේදී සෙබළුන්ට පහරදීම ගැන පුළුල් විමර්ශනයක්
සිලාවතුරේදී සෙබළුන්ට පහරදීම ගැන පුළුල් විමර්ශනයක්
http://ift.tt/2ec1iGQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_832.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_832.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy