සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ ඒකාබද්ද විපක්‍ෂයට පෙරලිකාර හා තීරනාත්මක යෝජනාවක් ඉදි...
සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ ඒකාබද්ද විපක්‍ෂයට පෙරලිකාර හා තීරනාත්මක යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් දැනටමත් මහින්ද පිලේ නායකයින් අතර සාකච්චාවක් පැවැත්වී ඇති අතර එසේ යෝජනාව වී ඇත්තේ කුමක්දැයි හෙලිව නැත.
කෙසේ වෙතත් සන්ධාන මහ ලේකම්වරයා විසින් ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් දින කිහිපයක් තුලදී ගැනීමට නියමිතය.
COMMENTS