රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කරන්නේ සිය ඉල්ලීම් වලට රජය විසඳුමක් ලබා නොදුනහොත් ඉදි...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කරන්නේ සිය ඉල්ලීම් වලට රජය විසඳුමක් ලබා නොදුනහොත් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.
හදිසි ප්‍රතිකාර, නේවාසික ප්‍රතිකාර ක්‍රියාත්මක වුවද වෛද්‍ය වර්ජනය හේතුවෙන් රෝහල් තුළ බාහිර ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වීමෙන් රෝගීන් අසීරුතාවයට පත්ව ඇති ආකාරයක් දකින්නට ලැබුණි.
හැටන් දික්ඔය රෝහලේ වර්ජනය ක්‍රියාත්මක වූ ආකාරය ඡායාරූපවල දැක්වේ.
ඡායාරූප - එම්.සී.ඩී. මනුර - දික්ඔය


COMMENTS