ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති සහ හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මහතාගේ පුත්, අදීල් බාකිර් මාකර් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ, එංගලන්තය...
ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති සහ හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මහතාගේ පුත්, අදීල් බාකිර් මාකර් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ, එංගලන්තයේ ලන්ඩන් නුවරදී ය.
මිය යන විට ඔහු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කර ඇත.
COMMENTS