මල්වානේ ඉඩමක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ලබාදෙමින් එම ඉඩම ප්‍රසිද්ධ වෙන්දේ...
මල්වානේ ඉඩමක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ලබාදෙමින් එම ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ලැබෙන මුදල් නඩුවට බැර කරන ලෙස පූගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා අද(14) නියෝග කළේය.
බැසිල් රාජපක්ෂ මහතා උසාවියට කියා තිබුණේ එම ඉඩම තමාට අයත් නොවන බවයි.
එබැවින් හිමිකමක් නොමැති එම ඉඩම විකුණා මුදල් නඩුවට බැර කරන්නේද නැද්ද සම්බන්ධයෙන් විත්තියෙන් ද අදහස් විමසා අද අධිකරණය තීන්දුවක් ලබා දීමට නියමිතව තිබිණි.
COMMENTS